අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක තොග නියාමනය කිරීම සඳහා නිකුත් කරන ලද ගැසට් පත්‍රය



 බඩ ඉරිඟු, සීනි, කුඩු කිරි, වී සහ සහල් තොග ගබඩා කරන පුද්ගලයින්ට තොග සඟවා තැබීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ (CAA) ලියාපදිංචි වන ලෙස නියම කර අතිවිශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කර ඇත.

අදාළ පුද්ගලයින්ට දින 7 ක් ඇතුළත ලියාපදිංචි වන ලෙස උපදෙස් දී ඇත

මේ අනුව ආනයනකරුවන්, නිෂ්පාදකයින්, මෝල් හිමිකරුවන්, එකතුකරන්නන්, ගබඩා හිමිකරුවන්, බෙදාහරින්නන් හෝ තොග අලෙවිකරුවන්ට ඉහත සඳහන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අධිකාරියේ ලියාපදිංචි නොවී තබා ගැනීමට ඉඩ නොදේ.




Post a Comment

Previous Post Next Post