අවුරුදු 04 ක් වයසැති දරුවාට බියර් ලබා දුන් තරුණයා අත්අඩංගුවට


අවුරුදු 04 ක් වයසැති දරුවාට බියර් ලබා දුන් තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ4 හැවිරිදි පිරිමි ළමයෙකුගේ කටට බියර් වත් කළ 25 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වීඩියෝ දර්ශන ඊයේ සමාජ මාධ්‍යවල පුලුල් ලෙස ප්‍රචාරය වීමෙන් අනතුරුව පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකරු දරුවාට බියර් ලබා දී ඇත්තේ තවත් කිහිප දෙනෙකු සමඟ බවයිග පොලිසියේ විශේෂ කණ්ඩායමක් සැකකරුගේ නිවසට ගොස් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන බවයි.



Post a Comment

Previous Post Next Post