කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට ස්වේච්ඡා බලකාය


 ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා බලකා කණ්ඩායමක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

නිවේදනය නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ, විශ්‍රාමික සෞඛ්‍ය සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සෞඛ්‍ය සේවකයින්ට සහසම්බන්ධිත රාජකාරි සඳහා යොදවා නොමැති ස්වේච්ඡා කාර්ය සාධක බලකායේ ලියාපදිංචි විය හැකි බවයි

Post a Comment

Previous Post Next Post