කොරෝනා අස්සේ ඩෙන්ගු හිස ඔසවයි



 පවතින වෑසි තත්වයත් සමග දිස්ත්‍රික්ක ගනනාවක ඩෙන්ගු රෝගය හිස එසවීමේ අවදානමක් ඈති බව සෞඛ්ය අන්ශ පවසා සිටිනවා. 

ජූනි මස මෙ ගත වූ දින කිහිපයෙදි පමනක් රෝගීන් 184ක් වාර්තා විය. පසුගිය මසදී ඩෙන්ගු රෝගීන් 888ක් වාර්තා වී ඈත.

මෙය භයානක තත්වයක් දක්වා ඉහල යා හෑකි බව බලදාරීන් පවසා සිටිනවා.

Post a Comment

Previous Post Next Post