සන්චරන සීමා වලට අවනත නොවූ 1027ක් පොලිසියට කොටු වෙයි

 සන්චරන සීම නීති උල්ලන්ගනය කිරීම හෙතුවෙන් ගත වූ පෑය 24 තුල පුද්ගලයින් 1027ක් අත්තඩන්ගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහත පවසනවා. ඒ අනුව මේ දක්ව සන්චරන සීමා නීති උල්ලන්ගනය කිරීම සම්බන්දව පුද්ගලයින් 30042ක් අත්තඩන්ගුවට ගත් බව සදහන් වේ.

Post a Comment

Previous Post Next Post