මෙතෙක් දිනක් තුළ වැඩිම එන්නත් ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව ඊයෙ වාර්තා විය

 

කෝවිඩ් -19 සඳහා පුද්ගලයින් 137,067 ක් ඊයේ එන්නත් කරන ලදී. මෙතෙක් දිනක් තුළ වැඩිම එන්නත් ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව මෙයයි.

සිනොඵර්ම් 1 වන මාත්‍රාව -59,881

සිනොඵර්ම් 2 වන මාත්‍රාව -76615

ස්පුට්නික් V 2 වන මාත්‍රාව -390

cඔවිඩ්ශීල්ඩ් 2න්ඩ් ඩොසෙ-181


රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

Post a Comment

Previous Post Next Post