එක් දිනක් තුළ වැඩිම අත්අඩංගුවට ගැනීම් ..

 

නිරෝධායන නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1353 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක් දිනක් තුළ මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම සංඛ්‍යාව මෙයයි.

ශ්‍රී ලංකාවේ මුහුණු ආවරණයක් පැළඳීම හා සමාජ දුරස්ත භාවය අනිවාර්ය වේ. එය උල්ලංනය වුවහොත් රු .10000 ක දඩයක් හා මාස 6 දක්වා සිර දඩුවම් නියම කෙරේ.

Post a Comment

Previous Post Next Post