නියමිත දිනට එන්නත මග හැරුණු අය සඳහා sinopharm 2 වන මාත්‍රාව


 කොළඹ 1-15 හි ජීවත් වන අයට ඔබට එය සුගදදාස ක්‍රීඩාංගනයෙන් ලබා ගත හැකිය.

වැදගත්- මෙය නියමිත දිනට 2 වන එන්නත මාත්‍රාව මග හැරුණු අයට පමණි.

Post a Comment

Previous Post Next Post