ඉන්ධන මිල ඉහල යෑවීම නිසා විෂය ඇමතිවරයා වගකීම භාරගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මහ ලේකම් පවසයි.




ඉන්ධන මිල ඉහල යෑවීම නිසා විෂය ඇමතිවරයා වගකීම භාරගෙන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මහ ලේකම් පවසයි. ඒ බව සදහන් කරමින් ඔහු පවසා සිටියේ කෝවිඩ් -19 වසංගතයේ මෙම දුෂ්කර අවස්ථාවේ දී මහජනයාට අමතර බරක් පැටවූ ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඔහුගේ දැඩි අප්‍රසාදයක් හා කනස්සල්ලක් ඈති බවයි. විෂය භාර අමාත්‍යවරයාගේ සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු යැයි ඔහු පෑවසීය

Post a Comment

Previous Post Next Post