සියලු ජනතවට එන්නත් ලබා දෙන තුරු තමන් එන්නත නොගන්න බව සජිත් කියයි



 කොවිඩ් ආසදිතව පුල්ද්ගලික රොහලක ප්‍රතිකාර ලෑබූ සජිත් ප්‍රෙමදාස මහතා සහ ඔහුගෙ බිරිද සුවය ලබා අද පිටව ගොස් තිබෙනවා.

පසුව ඔහු පවසා තිබෙන්නෙ, තමා එන්නත් ලබා ගෙනීමට පෙර සියලු ජනතවට එන්නත ලබ ඩිය යුතුයි යන ප්‍රතිපත්තියෙ සිටින බවයි.

"මෙරට සියලු ජනතාව අන්ගසම්පූර්නව ඒ සෞඛ්ය උපදෙස් මත එන්නත්කරනයට ලක් වන තුරු මම මෙරට  මහජන සේවකයෙක් හෑටියට එන්නත ලෑබීමට බලපොරොත්තු වන්නෙ නෑ.

Post a Comment

Previous Post Next Post