බන්ධනාගාර ජීවිතය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා විශේෂ අවන්හලක්

 


පැරණි බොගම්බර බන්ධනාගාරය ඉවත් කිරීමෙන් පසුව, බන්ධනාගාර ජීවිතය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා විශේෂ අවන්හලක් පිහිටුවයි. මෙය කෞතුකාගාරයට අමතරව පරිශ්‍රයේ ඇති එක් ව්‍යාපෘතියක් වනු ඇත.

මෙහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් බන්ධනාගාර නිලධාරීන් හා සිරකරුවන් ලෙස සැරසී සිටින අතර අවන්හලේ ව්‍යුහය බන්ධනාගාර සිරකුටියක් ලෙස සකස් කෙරේ. මෙය දේශීය හා විදේශිකයන් ආකර්ෂණය කර ගන්නා අයුරින් නිර්මාණය කෙරෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව

Post a Comment

Previous Post Next Post